

Toy Story 5
Sinhala subtitle — “It's on.”
සිංහල විස්තරය · Storyline
Toy Story 5
සෙල්ලම් බඩු ලෝකයට එල්ල වන නවතම තර්ජනය!
බොනීට තෑග්ගක් විදිහට ලැබෙන Lilypad ටැබ්ලට් එක නිසා ඇය ඒකට ගොඩක් ඇබ්බැහි වෙනවා. මේ හින්දා Buzz, Woody, සහ Jessie ඇතුළු අපේ සෙල්ලම් බඩු කණ්ඩායමට තමන්ගේ රාජකාරිය කරගෙන යන්න කලින්ට වඩා දස දහස් ගුණයකින් අමාරු වෙනවා. ඒ විතරක් නෙවෙයි, සෙල්ලම් ලෝකයටම එල්ල වෙන අලුත්ම තර්ජනයක් එක්ක මුහුණට මුහුණ සටන් කරන්නත් ඔවුන්ට සිද්ධ වෙනවා. සෙල්ලම් බඩු වල පැවැත්ම වෙනුවෙන් සටන් කළ යුතු කාලය එළඹ ඇත!
- නවීන තාක්ෂණය හමුවේ සෙල්ලම් ලෝකය අර්බුදයකට ලක් වේවිද?
- ඔවුන්ට මේ අලුත්ම තර්ජනයෙන් ජය ගන්නට හැකි වේවිද?
සිනමාවේ නොමැකෙන මතකයන් රැගෙන එන Toy Story 5 සමඟින් අතිශය කුතුහලයෙන් පිරි අත්දැකීමකට සූදානම් වන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Joan Cusack
Jessie (voice)

Tom Hanks
Woody (voice)

Tim Allen
Buzz Lightyear (voice)

Conan O'Brien
Smarty Pants (voice)
Toy Story Collection
All connected movies in chronological release order (Part 1 → Latest)





















Comments 0