

The Deputy
Sinhala subtitle — “Trust no body.”
සිංහල විස්තරය · Storyline
The Deputy (2026)
අපරාධ ස්ථානයක තිබුණු මිනී කඳක් එකපාරටම අතුරුදහන් වෙනවා. මේ මිනී කඳ ආරක්ෂා කරන්න පවරලා හිටපු තරුණ නියෝජ්‍ය ෂෙරිෆ්වරයාට (Sheriff's Deputy) දැන් සිද්ධ වෙනවා දරුණු අපරාධකාරයන් කල්ලියකට මුහුණ දෙන්න. සිරුරට මොකද වුණේ? කවුද මේ අපරාධකාරයෝ?
කුතුහලය සහ ක්‍රියාදාම පිරුණු The Deputy චිත්‍රපටිය නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Duke Nicholson
Toby Sawyer

William H. Macy
Chief Krueger

Tiffany Haddish
Amanda Jackson

Stephen Dorff
Billy Banks

Devon Ross















Comments 0