

Mutiny
Sinhala subtitle — “There's blood in the water.”
සිංහල විස්තරය · Storyline
Mutiny (2026)
තමන්ගේ බිලියනපතියෙකු වූ ලොක්කා ඉතා අමානුෂික ලෙස ඝාතනය වන අයුරු සියැසින්ම දකින කෝල් රීඩ්, එම අපරාධයේ වගකීම තමන් වෙත පැටවෙන බව වටහා ගනී. මේ දරුණු අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටුකර ගැනීමට ඔහු තීරණය කරන්නේ කිසිවෙකුත් නොසිතන අන්දමේ පියවරක් ගනිමින්. කෝල් රීඩ් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හොර රහසේ ගොඩවන්නේ තනි මිනිසෙකු ලෙසින් සතුරන් දඩයම් කිරීමටයි.
නමුත් නෞකාව තුළ ඔහු අත්දකින්නේ තනි පුද්ගලයෙකුට මුහුණ දිය නොහැකි තරමේ දැවැන්ත ජාත්‍යන්තර කුමන්ත්රණයක බියකරු සත්‍යයයි. රහස් පිටුපස සැඟවුණු සැබෑ ඝාතකයන් කවුද? කෝල් රීඩ්ට තම පවිත්‍රතාවය ඔප්පු කරමින් පළිගැනීමේ මෙහෙයුම සාර්ථක කරගත හැකි වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jason Statham
Cole Reed

Annabelle Wallis
Angie Ellis

Roland Møller
Captain Marko Madsen

Ramon Tikaram
Tibu Campallo
















Comments 0