

Legend of the White Dragon
Sinhala subtitle — “Legends never die.”
සිංහල විස්තරය · Storyline
Legend of the White Dragon
සෙවනැලි අතර සැඟවී සිටීමට බලකෙරුණු, පලාගිය වීරයෙකු වන Erik Reed හට තමන්ගේ පවුල සමඟ නැවත එක්වීමට නම්, එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් වී තම නාමය පිරිසිදු කර ගැනීමට සිදුවේ. නමුත්, ඔහුගේ මේ ගමන හරස් කරමින්, White Dragon සදහටම විනාශ කිරීමට දැඩි ලෙස පෙලඹී සිටින අභිරහස් දුෂ්ටයෙකු මාන බලමින් සිටියි. Erik හට මේ බලගතු සතුරා පරාජය කර තම නිවැරදිභාවය ඔප්පු කළ හැකි වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jason David Frank
Erik Reed / White Dragon

Aaron Schoenke
Jai / Dragon Prime

Jason Faunt
Connor

Rachele Brooke Smith
Iris
















Comments 0