

Coyote vs. Acme
Sinhala subtitle — “The movie ACME doesn't want you to see.”
සිංහල විස්තරය · Storyline
හැමදාම වැරදෙන Acme නිෂ්පාදන නිසා හෙම්බත් වෙලා ඉන්න Wile E. Coyote, අවසානයේ Acme සමාගමට විරුද්ධව නීතිමය ක්රියාමාර්ගයක් ගන්න තීරණය කරනවා. මේක නිකන්ම නිකන් නඩුවක් නෙවෙයි, මේක යුක්තිය වෙනුවෙන් කරන සටනක්. > coyote සහ Acme අතර තියෙන මේ සදාකාලික ගැටුම, උසාවි ශාලාවක් ඇතුලේ කොහොම විසඳෙයිද? උපහාසය, කුතුහලය සහ ක්රියාදාම පිරුණු අපූරු චිත්රපටයක්. Coyote vs. Acme නරඹන්න, මේ සටනේ අවසානය මොකක් වෙයිද කියලා. - Coyote vs. Acme 2026 උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Will Forte
Kevin Avery

Lana Condor
Paige Avery

John Cena
Buddy Crane

Tone Bell
Sal Maltese
















Comments 0