

Spider-Man: Brand New Day
Sinhala subtitle — “A brand new day starts now.”
සිංහල විස්තරය · Storyline
නව ඇරඹුමක්, නව අභියෝගයක්!
Spider-Man: Brand New Day සමඟින් පීටර් පාකර්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අලුත් පිටුවක් පෙරලෙනවා. කලින් සිදුවූ දේවල් වලින් පස්සේ, දැන් ඔහුට සිද්ධ වෙනවා තනියම, කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව නිව් යෝර්ක් නගරය ආරක්ෂා කරන්න. "සෑම අවසානයක්ම අලුත් ආරම්භයක්."
නමුත් අඳුරේ සැඟවී සිටින නව සතුරන් සහ හිටපු මිතුරන් දැන් ප්‍රතිවාදීන් වී ඇත. මේ Brand New Day එකේදී Spider-Man ට මුහුණ දීමට සිදුවන දරුණුතම තර්ජනය කුමක්ද? ඔහුගේ අනන්‍යතාවය රහසක්ව තබා ගනිමින්, ආදරය සහ වගකීම අතර දෝලනය වන පීටර්ගේ මෙම උද්වේගකර, ක්‍රියාදාමයෙන් පිරි චාරිකාව නැරඹීමට සූදානම් වන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Tom Holland
Peter Parker / Spider-Man

Sadie Sink
Jean Grey

Tramell Tillman
William 'Bill' Metzger

Zendaya
MJ
Spider-Man (MCU) Collection
All connected movies in chronological release order (Part 1 → Latest)




















Comments 0