

UNABOMBER
Sinhala subtitle — “Where brilliance ends, the madness begins.”
සිංහල විස්තරය · Storyline
හාර්වඩ් විශ්වවිද්‍යාලයේ අති දක්ෂ සිසුවකු වූ Ted Kaczynski, ‘Unabomber’ නමැති කුප්‍රකට ත්රස්තවාදියා බවට පත්වූ හැටි මෙමගින් දිගහැරේ. මහාචාර්ය Henry Murray ගේ මතේදාත්මක මනෝවිද්‍යාත්මක පරීක්ෂණවලට මුහුණ දීමෙන් පසු Kaczynski ගේ අතීතය දශක කිහිපයකට පසු යළි කරළියට එයි. FBI නියෝජිත Joanne Miller මෙහෙයවන දැවැන්ත මෙහෙයුම ඔස්සේ, හුදෙකලාව සහ අභිලාෂය නිසා ඇති වූ දරුණු ප්‍රතිඵල අනාවරණය කෙරේ. උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Russell Crowe
Henry Murray

Jacob Tremblay
Ted Kaczynski

Shailene Woodley
Joanne Miller

Annabelle Wallis
Christiana Morgan

Alexander Ludwig















Comments 0