

The Uprising
Sinhala subtitle — “Rise or die.”
සිංහල විස්තරය · Storyline
යුක්තිය වෙනුවෙන් ඇවිලෙන මහා කැරැල්ලක්!
14 වැනි සියවසේ එංගලන්තය යුද්ධයෙන් සහ දරුණු වසංගතයකින් විනාශයට පත්වෙමින් තිබූ අඳුරු යුගයකි. රට වැසියන් අන්ත අසරණ වී සිටියදී, රජුගේ කෲර පාලනයට එරෙහිව නැගී සිටීමට සාමාන්‍ය ගොවියෙක් පෙරමුණ ගනී. සාධාරණය සහ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අත්වැල් බැඳගන්නා මේ සාමාන්‍ය ජනතාව, රජුගේ මහා හමුදාවට එරෙහිව මරණයත් ජීවිතයත් අතර සටනකට පිවිසෙයි. The Uprising චිත්‍රපටය තුළින් දිග හැරෙන්නේ, පීඩනයට එරෙහිව එක්සත් වූ පොදු ජනතාවගේ මේ ඓතිහාසික සහ උද්වේගකර අරගලයයි.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Andrew Garfield
Ploughman

Jamie Bell
John Ball

Stephen Dillane
Archbishop Sudbury

Tom Hollander
Treasurer Hales
















Comments 0