

The Mummy
Sinhala subtitle — “The sands will rise. The heavens will part. The power will be unleashed.”
සිංහල විස්තරය · Storyline
පෞරාණික ඊජිප්තුවේ අභිරහසක් සහ බිහිසුණු ශාපයක්...
1920 ගණන්වල ඊජිප්තුවේ දරුණු සටනක් අතරතුර, නිර්භීත සෙබළෙකු වන රික් ඕ'කොනෙල්ට අහම්බෙන් හැමුනප්ට්රා (Hamunaptra) නම් අභිරහස් නගරයේ නටබුන් හමුවෙනවා. නමුත් ඔහු දැන සිටියේ නැහැ මේ වැලි කඳු යට සැඟවී ඇති බිහිසුණු රහස.
වසර තුන්දහසකට පෙර, තහනම් ප්‍රේමයක් හේතුවෙන් මරණයටත් වඩා දරුණු දඬුවමකට ලක් වූ ඉම්හොටෙප් (Imhotep) නම් ප්‍රධාන පූජකයා මෙහි පණපිටින් වැළලී සිටිනවා. ඔහු සමඟ ඇත්තේ, ඔහුව කවදා හෝ අවදි කළහොත් මුළු ලෝකයටම සදාකාලි විනාශය ගෙන එන බවට වූ දරුණු ශාපයක්!
නිධානයක් සොයා ගිය ගමනක්, මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම පැවැත්ම සඳහා වන අරගලයක් බවට පත්වෙයිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Brendan Fraser
Rick O'Connell

Rachel Weisz
Evelyn Carnahan

John Hannah
Jonathan Carnahan

Arnold Vosloo
Imhotep
The Mummy Collection
All connected movies in chronological release order (Part 1 → Latest)




















Comments 0