

Miraculous World: New York, United HeroeZ
Sinhala subtitle — “New city. Same duty.”
සිංහල විස්තරය · Storyline
Miraculous World: New York, United HeroeZ
ෆ්රෙන්ච්-ඇමරිකානු මිත්රත්ව සතිය සමරන්න Marinette ඇතුළු පන්තියේ හැමෝම සුපිරි වීරයන්ගේ නගරය වන නිව් යෝර්ක් බලා පිටත් වෙනවා. හැමෝම ගොඩක් සතුටින්, විනෝදයෙන් ඉන්න අතරතුර, කවුරුත් බලාපොරොත්තු නොවුණු විදිහට Hawk Moth ගේ පැමිණීම හැමදෙයක්ම අවුල් ජාලාවක් බවට පත් කරනවා. නගරය අනතුරේ!
Marinette ට සහ ඇගේ මිතුරන්ට මේ බලගතු හතුරාගෙන් නිව් යෝර්ක් නගරය බේරාගන්න පුළුවන් වෙයිද? ඇඩ්රියන් සහ මාරිනෙට්ගේ මිත්රත්වයට මොකද වෙන්නේ?
- සුපිරි වීරයන්ගේ සටන
- කුතුහලය සහ ත්රාසය
- මිත්රත්වයේ බලය
මේ හැමදේම දැනගන්න Miraculous World: New York, United HeroeZ නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Anouck Hautbois
Marinette / Ladybug (voice)

Benjamin Bollen
Adrien / Chat Noir (voice)

Antoine Tomé
Gabriel / Papillon (voice)

Fily Keita
Aeon / Uncanny Valley (voice)
Miraculous World
All connected movies in chronological release order (Part 1 → Latest)























Comments 0