

Iron Man
Sinhala subtitle — “Heroes aren't born. They're built.”
සිංහල විස්තරය · Storyline
Iron Man බිලියනපති, දක්ෂ නිපැයුම්කරුවෙකු වන ටෝනි ස්ටාක් අනපේක්ෂිත ලෙස සතුරු ග්රහණයට පත් වේ. එහිදී ඔහුට තමන්ගේම අනාගතය තීරණය කරන තේරීමක් කිරීමට සිදු වේ.
තම දක්ෂතාවයෙන් බලගතු Iron Man කවාටයක් නිර්මාණය කරන ඔහු, ලෝකය බේරා ගැනීමටත් තමන්ගේම ක්රියාවන්වල ප්රතිඵලවලට මුහුණ දීමටත් පෙරට එයි. ක්රියාදාම, කුතුහලය සහ තාක්ෂණය පිරුණු මෙම චිත්රපටය Marvel Cinematic Universe හි ආරම්භය සනිටුහන් කරයි.
මෙය 2008 වසරේදී තිරගත වූ Iron Man පළමු චිත්රපටයයි.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Robert Downey Jr.
Tony Stark

Terrence Howard
Rhodey

Jeff Bridges
Obadiah Stane

Gwyneth Paltrow
Pepper Potts

Iron Man Collection
All connected movies in chronological release order (Part 1 → Latest)


















Comments 0