

Iceman
Sinhala subtitle
සිංහල විස්තරය · Storyline
Iceman චිත්රපටයෙන් දිගහැරෙන්නේ අතීතයේ සිට වර්තමානයට පැමිණෙන සෙන්පතියෙකුගේ සහ ඔහුගේ සතුරන්ගේ කතාවයි. අයිස් කන්දක මිදී තිබී වසර සිය ගණනකට පසු නූතන හොංකොං නගරයේදී අවදි වන මොවුන් දෙපිරිස, තමන්ගේ පැරණි සටන යළිත් ආරම්භ කරනවා. ක්රියාදාම සහ කුතුහලය පිරුණු මේ සටන කෙසේ කෙළවර වෙයිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Donnie Yen
Ying

Eva Huang
May

Wang Baoqiang
Sao

Simon Yam
Yuanlong

Yu Kang
Niehu
Iceman Collection
All connected movies in chronological release order (Part 1 → Latest)

















Comments 0