

Captain America: Civil War
Sinhala subtitle — “United we stand. Divided we fall.”
සිංහල විස්තරය · Storyline
සිවිල් යුද්ධයක ඇරඹුම...
Age of Ultron හි සිදු වූ විනාශකාරී සිදුවීම්වලින් පසුව, ලොව පුරා රජයන් එක්ව සුපිරි වීරයන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා නව පනතක් සම්මත කර ගැනීමට තීරණය කරයි. මෙම තීරණය Avengers කණ්ඩායම දැඩි ලෙස දෙකඩ කිරීමට සමත් වේ.
මෙම පනතට පක්ෂව Iron Man (අයන් මෑන්) සහ ඊට එරෙහිව Captain America (කැප්ටන් ඇමරිකා) මූලිකත්වය ගෙන කටයුතු කරයි. මෙම මතභේදය දුරදිග ගොස්, කලක් එකට සිටි සගයන් දෙපිලකට බෙදී ඇවෙන්ජර්ස් ඉතිහාසයේ දරුණුතම සහ තීරණාත්මක සටනකට මුහුණ දීමට සිදුවේ. මේ සටනේදී දිනන්නේ කවුද? අයන් මෑන් ද? නැත්නම් කැප්ටන් ඇමරිකා ද? ලෝකයේ ආරක්ෂාව වෙනුවෙන් කැප වූ ඔවුන්, තමන්ගේම සගයන් සමඟ සටන් කරන විට ඇති වන තත්වය කුමක් වේවිද?
- කණ්ඩායම් දෙකක්, එකම අරමුණක් - නමුත් වෙනස් මාවත්.
- මිතුරන් සතුරන් වන අවස්ථාවක්.
- ලොව සුපිරි වීරයන්ගේ අනාගතය තීරණය වන හෝරාව.
මෙම වීර කාව්‍යමය සටන Captain America: Civil War චිත්‍රපටයෙන් නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Chris Evans
Steve Rogers / Captain America

Robert Downey Jr.
Tony Stark / Iron Man

Scarlett Johansson
Natasha Romanoff / Black Widow
Captain America Collection
All connected movies in chronological release order (Part 1 → Latest)





















Comments 0