

The Walking Dead
Season 3 · Episode 13
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
මළවුන්ගේ රාජ්‍යය මැද තනිවූ සටන...
The Walking Dead S03E13 – තීරණාත්මක හමුවීම!
කොමා තත්වයකින් අවදි වන ශෙරිෆ් රික් ග්‍රීම්ස් දකින්නේ තමන් දන්නා ලෝකය අළු දූවිලි වී ගොස් ඇති බවයි. බිහිසුණු ලේ පිපාසිත සොම්බීන් (Zombies) විසින් ලෝකය අත්පත් කරගෙන ඇත. The Walking Dead මෙම කොටසේදී, තමාගේ පවුල සොයා යන ගමනේදී හමුවන අනිත් දිවි ගලවා ගත්තවුන් සමඟ එක්ව, මේ මළවුන්ගේ රාජ්‍යය තුළ නොනැසී සිටීමට රික්ට දැඩි සටනක් කිරීමට සිදුවේ. පණ ඇති මිනිසුන් සහ පණ නැති සොම්බීන් යන දෙපාර්ශවයෙන්ම එල්ල වන තර්ජන මැද, සැබෑ මනුෂ්‍යත්වය යනු කුමක්දැයි ප්‍රශ්න කරන තීරණාත්මක මොහොතකට ඔවුන් මුහුණ දෙයි. "සැබෑ බිය ඇත්තේ සොම්බීන් තුළ පමණක් නොවේ, එය අප අතරේද සැඟවී ඇත..."
ඔවුන්ගේ පැවැත්ම උදෙසා කරන මේ මරණීය සටනේ ඊළඟ පියවර කුමක් වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene







Comments 0