

The Walking Dead
Season 3 · Episode 12
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
ඇවිදින මළවුන්ගෙන් පිරුණු, බිඳ වැටුණු ලෝකයක Rick Grimes ඇතුළු පිරිසගේ පැවැත්ම සඳහා වන අරගලය තවදුරටත්...
The Walking Dead තුන්වන කතා මාලාවේ 12 වන කොටසින්, රික් තම පුතු කාල් සහ මිෂෝන් සමඟ නැවතත් තම පැරණි ගම්මානය බලා පිටත් වන්නේ ප්රබල ආයුධ එකතු කරගැනීමේ අරමුණින්. නමුත් එහිදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත, වියරු වැටුණු පැරණි මිතුරෙකුටයි. අතීතයේ මතකයන් සහ වර්තමානයේ බියකරු යථාර්ථය අතර දෝලනය වන මේ ගමන, ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස් කරනු ඇත.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus
Daryl Dixon






Comments 0