

The Walking Dead
Season 3 · Episode 14
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
ලෝකයම මළවුන්ගෙන් පිරීගිය දරුණු යුගයක, The Walking Dead තුන්වන කථාසමයේ මේ 14 වන කොටසෙන් ඔබ වෙත ගෙන එන්නේ තවත් තීරණාත්මක හෝරාවක්. රික් ග්රීම්ස් ඇතුළු පිරිස තවමත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ තවත් ජිවත් වෙන්න පුළුවන් අය සොයාගැනීමට වෙහෙසෙනවා. එන්න එන්නම වැඩිවෙන ලේ පිපාසිත සොම්බි රංචු සහ වෙනත් මිනිස් කණ්ඩායම් වලින් එල්ල වන තර්ජන මැද, ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ එකමුතුකම සහ ක්ෂණික තීරණ මතයි. සෑම තත්පරයක්ම අනතුරෙන් පිරුණු මේ ත්රාසජනක අත්දැකීම අතපසු කරන්න එපා.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus
Daryl Dixon






Comments 0