

Supernatural
Season 2 · Episode 9
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
සෑම් සහ ඩීන් කියන්නේ පොඩි කාලෙදීම තමන්ගේ අම්මව අද්භූත, අමනුෂ්‍ය බලවේගයකට අහිමි වුණු සහෝදරයෝ දෙන්නෙක්. ඊට පස්සේ එයාලගේ තාත්තා මේ දෙන්නව හදාගත්තේ හරියට සොල්දාදුවෝ වගේ. ඇමරිකාවේ අඳුරු කොනක හැංගිලා ඉන්න, පාරවල් අයිනේ සැරිසරන අද්භූත බලවේග මොනවද කියලත්, ඒවා විනාශ කරන්නේ කොහොමද කියලත් තාත්තා මේ දෙන්නට ඉගැන්නුවා. Supernatural දෙවැනි කතා මාලාවේ මේ කොටසිනුත්, වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා එයාලගේ '67 Chevy Impala කාර් එකෙන් රට පුරා යමින්, පාරේදී හමුවෙන අද්භූත තර්ජනයක් එක්ක කරන මාරාන්තික සටනක් බලාගන්න පුළුවන්. උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles
Dean Winchester

Comments 0