

Supernatural
Season 2 · Episode 10
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
අඳුරේ සැඟවුණු අභිරහස් සොයා යන වින්චෙස්ටර් සහෝදරයෝ
කුඩා කාලයේදීම තමන්ගේ මව අද්භූත, යක්ෂ බලවේගයකට බිලිවුණු හැටි සෑම් සහ ඩීන් දෑසින්ම දැක්කා. එදා ඉඳන් ඔවුන්ගේ පියා ඔවුන්ව ඇති දැඩි කළේ සාමාන්‍ය ළමයින් විදිහට නෙවෙයි, ඇමරිකාවේ අඳුරු කොන් වල හැංගිලා ඉන්න පරලොව බලවේග එක්ක සටන් කරන සොල්දාදුවන් විදිහටයි. ඔවුන්ගේ පියා ඔවුන්ට ඉගැන්නුවා මේ ලෝකේ තියෙන භයානක දේවල් ගැන... වගේම ඒවා මරලා දාන හැටිත්!
දැන්, මේ වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා තමන්ගේ 1967 Chevy Impala රථයෙන් රට පුරා සැරිසරනවා. Supernatural දෙවන කෝටුවේ (Season 2) 10 වන කොටසින් ඔවුන්ට තවත් භයානක, අද්භූත තර්ජනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔවුන්ට මේ සටන ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද? නැත්නම් අඳුර ඔවුන්ව ගිලගනියිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0