

Supernatural
Season 2 · Episode 8
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
අද්භූත බලවේග සමඟ සටන තියුණු වෙයි!
Supernatural දෙවන කලාපයේ අටවන දිගහැරුම මෙසේය. කුඩා අවධියේදීම අද්භූත, යක්ෂ බලවේගයක් හේතුවෙන් මව අහිමි වූ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්, පියා විසින් හුරු කරනු ලැබුවේ අඳුරු කොනක සැඟවී සිටින අද්භූත නපුර හඳුනාගෙන එය විනාශ කිරීමටයි. "ඔවුන්ගේ ජීවිතය අද්භූත දේ දඩයම් කිරීමයි."
දැන්, මේ වින්චෙස්ටර් සහෝදරයන් ඔවුන්ගේ 67 Chevy Impala රථයෙන් රට පුරා යමින්, ඔවුන් හමුවන සෑම ආකාරයකම අද්භූත තර්ජනයන්ට එරෙහිව සටන් වදියි. මෙම කථාංගයේදී ඔවුන් මුහුණ දෙන තවත් භයානක අභියෝගයක් නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles

Comments 0