

Snowfall
Season 6 · Episode 9
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
1983 ලොස් ඇන්ජලීස් නුවර. දරුණු කුණාටුවක් හමා එන්නයි සූදානම. ඒ කුණාටුවේ නම තමයි 'ක්රැක්'. ක්රැක් කොකේන් වසංගතයේ ආරම්භය සහ එය අප දන්නා සංස්කෘතියට ඇති කළ දැවැන්ත, රැඩිකල් බලපෑම පසුබිම් කරගෙන තමා Snowfall කතා මාලාව දිවෙන්නේ.
මෙම 09 වන කොටසින්, විවිධ චරිත කිහිපයක් එකිනෙකා සමඟ ප්රචණ්ඩ ලෙස ගැටෙන තීරණාත්මක මාවතකට අවතීර්ණ වෙනවා. උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0