

Snowfall
Season 6 · Episode 10
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
Snowfall S06E10: අවසානය
1983 ලොස් ඇන්ජලීස් නුවර. මුළු ඇමරිකාවම උඩුයටිකුරු කළ මහා විනාශකාරී කුණාටුවක් හමා එමින් පවතී - ඒ ක්රැක් කොකේන් වසංගතයයි. එහි ආරම්භය සහ සංස්කෘතියට ඇති කළ අතිශය දරුණු බලපෑම පසුබිම් කරගෙන දිග හැරෙන Snowfall කතා මාලාවේ අවසන් පරිච්ඡේදය මෙයයි.
මෙතෙක් කල් එකිනෙකා සමඟ ගැටෙමින්, ලේ හලමින් පැමිණි විවිධ චරිත රැසක් දැන් ඔවුන්ගේ ඉරණම තීරණය වන අවසාන, ප්රචණ්ඩකාරී ගැටුමට මුහුණ දෙයි. බලය, මුදල් සහ පාවාදීම් මැද ගෙවුණු ඔවුන්ගේ ගමන කෙලවර වන්නේ කෙසේද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald

Sergio Peris-Mencheta
Gustavo 'El Oso' Zapata





Comments 0