

Snowfall
Season 6 · Episode 8
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
කුණාටුව දැන් උපරිමයට...
1983 දී ඇරඹි Snowfall කතා මාලාවේ ක්රැක් කොකේන් වසංගතය දැන් ලොස් ඇන්ජලීස් නගරය මුළුමනින්ම ගිලගෙන අවසානයි. 6 වන කලාපයේ 8 වන කොටසින්, ප්රචණ්ඩත්වයේ සහ පාවාදීමේ උපරිමයට ළඟා වූ චරිත, අවසාන විනාශකාරී ගැටුමකට මුහුණ දීමට සූදානම් වේ. ජීවිත සහ මරණය අතර සටන දැන් ඇරඹී ඇත.
කාගේ ඉරණම කෙසේ විසඳේද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0