

Snowfall
Season 1 · Episode 9
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
1983 ලොස් ඇන්ජලීස් නුවර, මුළු නගරයම සදහටම වෙනස් කරන්න යන දරුණු කුණාටුවක ආරම්භය. ඒ තමයි 'ක්‍රැක්' කොකේන් වසංගතය. මේ විනාශකාරී මත්ද්‍රව්‍ය රැල්ල නිසා මුළු සමාජයම උඩුයටිකුරු වෙද්දී, විවිධ පසුබිම්වලින් ආපු පිරිසක් එකිනෙකා සමඟ ප්‍රචණ්ඩකාරී ලෙස ගැටෙන හැටි Snowfall කතා මාලාවේ 9 වෙනි කොටසින් දිග හැරෙනවා. තත්ත්වය දරුණු අතට හැරෙමින්, අවසානයක් දක්වා ගලා යන මේ උද්වේගකර කතාව බලන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0