

Snowfall
Season 1 · Episode 10
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
Snowfall: පළමු කේතයේ උද්වේගකර අවසානය!
1983 වසරේ ලොස් ඇන්ජලීස් නුවර. මහා විනාශකාරී කුණාටුවක් එමින් පවතී. එහි නම "ක්රැක්" ය. ක්රැක් කොකේන් වසංගතයේ ආරම්භයත් සමඟ සංස්කෘතිය මුළුමනින්ම වෙනස් වන ආකාරය සහ චරිත කිහිපයක් ප්රචණ්ඩකාරී ලෙස එකිනෙකා ගැටෙන ආකාරය Snowfall කතා මාලාව මගින් කියවේ. සංස්කෘතිය මුළුමනින්ම උඩුයටිකුරු කරන මේ මහා විනාශයේ කූටප්රාප්තිය Snowfall S01E10 තුළින් නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0