

Snowfall
Season 1 · Episode 8
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
1983 ලොස් ඇන්ජලීස් නුවර. විනාශකාරී කුණාටුවක් එමින් පවතී, එහි නම 'ක්රැක්' (crack) ය. ක්රැක් කොකේන් වසංගතයේ ආරම්භය සහ එය සංස්කෘතියට ඇති කරන දැඩි බලපෑම පසුබිම් කරගත් Snowfall කතා මාලාවේ මෙම කොටසින්, විවිධ චරිත කිහිපයක් ප්රචණ්ඩකාරී ගැටුමකට මුහුණ දෙන අයුරු දැකගත හැක.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0