

Snowfall
Season 1 · Episode 6
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
1983 ලොස් ඇන්ජලීස්. ලොකු කුණාටුවක් එන්නයි හදන්නේ, ඒ කුණාටුවේ නම තමයි 'ක්රැක්'.
ක්රැක් කොකේන් වසංගතයේ ආරම්භයත් සමඟ මුළු සමාජයම, සංස්කෘතියම උඩුයටිකුරු වෙන්න පටන් ගන්නවා. Snowfall පළමු කතා සමයේ මේ 6 වන කොටසින්, විවිධ තරාතිරම්වල චරිත කිහිපයක් තමන් නොහිතපු ප්රචණ්ඩකාරී ගැටුමකට මැදි වෙනවා. "අනතුර ළඟ ළඟම... කාටවත් බේරීමක් නෑ."
තත්වය දරුණු අතට හැරෙද්දී, හැමෝටම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සහ තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් මරණීය සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0