

Snowfall
Season 1 · Episode 5
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
විනාශයේ මුල් පියවර...
1983 වසරේ ලොස් ඇන්ජලීස් නගරය. නිහඬවම පැමිණෙන කුණාටුවකට මුළු නගරයම සූදානම් වෙනවා. ඒ කුණාටුවේ නම "ක්රැක්".
Snowfall පළමු කතා සමයේ 5 වන කොටසෙන්, ක්රැක් කොකේන් වසංගතයේ මුල් අවධියත්, එයින් මුළු මහත් සංස්කෘතියටම ඇති වන බිහිසුණු බලපෑමත් තවදුරටත් දිග හැරෙනවා. විවිධ පසුබිම්වලින් ආපු චරිත කිහිපයක් දැන් ඉන්නේ එකිනෙකා සමඟ ගැටෙන, ප්රචණ්ඩකාරී මාවතක. ලොස් ඇන්ජලීස් නගරයේ ඉරණම තීරණය වන තීරණාත්මක හෝරාව.
ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස් වෙන්නයි යන්නේ.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0