

Snowfall
Season 1 · Episode 4
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
Snowfall S01E04
ලොස් ඇන්ජලීස්. 1983. නගරයම බිලිගන්නා ප්රචණ්ඩ කුණාටුවක් ළඟ ළඟම එනවා. ඒකේ නම තමයි "ක්රැක්". මුළු මහත් සංස්කෘතියම සදහටම වෙනස් කළ ක්රැක් කොකේන් වසංගතයේ මුල් අවධිය පසුබිම් කරගත් Snowfall කතා මාලාවේ මෙම කොටසින්, විවිධ පසුබිම් සහිත චරිත කිහිපයක් එකිනෙකා සමඟ ප්රචණ්ඩකාරී ලෙස ගැටෙන ආකාරය දැකගත හැකියි. ආපසු හැරීමක් නැති විනාශකාරී ගමනක තීරණාත්මක සන්ධිස්ථානයක්...
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0