

TV Series201645 minCrime · Sci-Fi & Fantasy 8.4
Lucifer
Season 1 · Episode 9
Sinhala subtitle — “It's good to be bad.”
0 downloads 0 views Added 1 month ago
සිංහල විස්තරය · Storyline
නිරයේ රජකම එපා වූ Lucifer Morningstar, සිය සිහසුන අතහැර 'Los Angeles' වෙත පැමිණෙන්නේ විවේකය සොයාය. එහිදී ඔහු LAPD රහස් පරීක්ෂක Chloe Decker සමඟ අත්වැල් බැඳගෙන දරුණු අපරාධකරුවන් දඩයම් කිරීම ආරම්භ කරයි. නමුත් ඔහු නිරයෙන් බැහැරව සිටින කාලය වැඩිවත්ම, නිරයේ දරුණුතම ආත්මයන් ලොවට මුදාහැරීමේ තර්ජනය උත්සන්න වෙයි. Lucifer පළමු කතාමාලාවේ 9 වැනි කොටසින්, මිනීමැරුමක අභිරහසක් විසඳීමට යන අතරතුර Lucifer හට සිය අනන්‍යතාවය පිළිබඳ මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක සිදුවීමක් දිගහැරේ.උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Tom Ellis
Lucifer Morningstar

Lauren German
Chloe Decker






Comments 0