

Lucifer
Season 1 · Episode 10
Sinhala subtitle — “It's good to be bad.”
සිංහල විස්තරය · Storyline
Lucifer - පළමු කේෂ්ත්රය, දසවෙනි කොටස
නිරයේ රජකම එපා වෙලා, කම්මැලි හිතිච්ච Lucifer Morningstar තමන්ගේ සිංහාසනය අතහැරලා Los Angeles වලට එන්න තීරණය කරනවා. එහෙදි එයා LAPD detective Chloe Decker එක්ක එකතු වෙලා අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගන්න උදව් කරනවා.
නමුත් ලුසිෆර් නිරයෙන් බැහැරව ඉන්න කාලය වැඩි වෙද්දී, මානව ඉතිහාසයේ දරුණුතම අපරාධකරුවන් නිරයෙන් පැනලා එන්න තියෙන අවදානම ක්රමයෙන් වැඩි වෙනවා. මේ කොටසේදී ඔවුන් මුහුණ දෙන අලුත් අභියෝගය මොකක් වෙයිද? "නිරයෙන් පැනගියවුන් අල්ලන ලුසිෆර්ගේ මේ මෙහෙයුම බලාපොරොත්තු නොවුණු හැරවුමකට!"
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Tom Ellis
Lucifer Morningstar

Lauren German






Comments 0