

Lucifer
Season 1 · Episode 8
Sinhala subtitle — “It's good to be bad.”
සිංහල විස්තරය · Storyline
අපායේ අධිපති Los Angeles වලට පලා එයි!
නිරයේ පාලනය එපා වී, එහි අධිපති Lucifer Morningstar තමන්ගේ රජදහන අතහැරලා ලොස් ඇන්ජලීස් නුවරට සංක්‍රමණය වෙනවා. එහේදී ඔහු LAPD හි දක්ෂ රහස් පරීක්ෂකවරියක් වන Chloe Decker සමඟ එකතු වෙලා, නගරයේ දරුණු අපරාධකරුවන් කොටු කරගැනීමට උදව් වෙනවා. නමුත් ඔහු නිරයෙන් ඈත් වී සිටින සෑම මොහොතකම, නිරයේ සිටින දරුණුතම ආත්මයන් මනුෂ්‍ය ලෝකයට පලා ඒමේ අවදානම ක්‍රමයෙන් වැඩි වෙනවා!
Lucifer S01E08 කොටස තුළින් මේ උද්වේගකර කතා මාලාවේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක් නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Tom Ellis
Lucifer Morningstar

Lauren German
Chloe Decker






Comments 0