

Lucifer
Season 1 · Episode 7
Sinhala subtitle — “It's good to be bad.”
සිංහල විස්තරය · Storyline
නිරයේ රජකම එපා වෙලා ලොස් ඇන්ජලීස් වලට ආපු Lucifer Morningstar, දැන් LAPD රහස් පරීක්ෂක Chloe Decker එක්ක එකතු වෙලා අබිරහස් අපරාධ විසඳන්න උදව් කරනවා.
ඒත් එයා නිරයෙන් ඈත් වෙලා ඉන්න හැම තත්පරයක්ම, නිරයේ දොරටු ඇරිලා භයානකම ආත්ම මිනිස් ලෝකයට පැනගන්න තියෙන ඉඩකඩ වැඩි කරනවා. මෙවර කතාංගයෙන්, තවත් සංකීර්ණ අපරාධයක් පසුපස හඹා යන අතරතුර, Lucifer ට තමන්ගේ අනන්‍යතාවය සහ වගකීම් ගැන අලුත් තීරණ ගන්න සිදු වෙනවා.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Tom Ellis
Lucifer Morningstar

Lauren German
Chloe Decker






Comments 0