

Lucifer
Season 1 · Episode 4
Sinhala subtitle — “It's good to be bad.”
සිංහල විස්තරය · Storyline
යක්ෂයාගේ අලුත් ජීවිතය...
#### 🔍 කතාව කෙටියෙන්
නිරයේ රජකම එපාවූ Lucifer Morningstar තම කිරුළ අතහැර ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙන්නේ නව ජීවිතයක් සොයාගෙනයි. එහිදී ඔහු LAPD හි දක්ෂ රහස් පරීක්ෂකවරියක වන Chloe Decker සමඟ අත්වැල් බැඳගෙන, නගරයේ දරුණුතම අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට උදවු කරයි.
#### ⚠️ අනතුරේ පෙරනිමිති
නමුත් Lucifer නිරයෙන් බැහැරව සිටින කාලය වැඩිවන තරමට, යටපත් කරගෙන සිටි දරුණුතම මානව ආශාවන් සහ පව්කාරයන් ලෝකයට මුදාහැරීමේ තර්ජනය වර්ධනය වේ. Lucifer ගේ මෙම පළමු කේස් එක තුළ ඔුට සහ ඔහුගේ සහයිකාවට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක සිදුවීම් මාලාව කුමක් වේවිද? "යකා නගරයට ඇවිත්... නීතිය අතට අරගෙන!"
Lucifer හි මෙම උද්වේගකර කථාංගය සිංහල උපසිරැසි සමඟින් රසවිඳින්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Tom Ellis
Lucifer Morningstar







Comments 0