

Lucifer
Season 1 · Episode 5
Sinhala subtitle — “It's good to be bad.”
සිංහල විස්තරය · Storyline
අපායේ අධිපතිගෙන් LA පොලිසියට සහයක්!
නිරයේ රජකම එපා වී, එහි කම්මැලි ජීවිතයෙන් මිදීමට Lucifer Morningstar තීරණය කරනවා. ඔහු තමන්ගේ කිරුළ අතහැර ලොස් ඇන්ජලීස් (LA) නගරයට පැමිණෙන්නේ විනෝදයෙන් කාලය ගත කිරීමටයි. "නිරය පාලනය කරනවට වඩා, මනුස්ස ලෝකේ අපරාධකාරයෝ අල්ලන එක විනෝදජනකයි..."
නමුත් දේවල් වෙනස් අතකට හැරෙනවා. ඔහු LAPD හි දක්ෂ රහස් පරීක්ෂකවරියක වන Chloe Decker සමඟ එකතු වී නගරයේ දරුණු අපරාධකරුවන් කොටු කර ගැනීමට උදවු කරනවා.
S01E05 කොටසින් ඔබ වෙත එන්නේ මෙම කතා මාලාවේ තවත් තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. Lucifer අපායෙන් බැහැරව සිටින කාලය වැඩි වන තරමට, නිරයේ දොරටු ලිහිල් වී මනුෂ්‍ය වර්ගයාගේ දරුණුතම ආත්මයන් ලොවට මුදා හැරීමේ තර්ජනය වැඩි වෙමින් පවතී.
Lucifer සහ Chloe මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද?
මෙන්න මේ උද්යෝගිමත් කතාංගය සිංහල උපසිරැසි සමඟ නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Tom Ellis
Lucifer Morningstar







Comments 0