

Lucifer
Season 1 · Episode 3
Sinhala subtitle — “It's good to be bad.”
සිංහල විස්තරය · Storyline
Lucifer
S01E03: The Future's Looking Bright "බිහිසුණු අපරාධ, අද්භූත බලයන් සහ නිරයේ රජුගේ විනෝදජනක ක්රියාදාම..."
නිරයේ අධිපතිකම එපාවුණු Lucifer Morningstar තමන්ගේ සිහසුන අතහැරලා 'දේවදූතයන්ගේ නගරය' වෙන ලොස් ඇන්ජලීස් වලට සැපපහසු ජීවිතයක් ගතකරන්න එනවා. එහෙදි එයාට LAPD එකේ දක්ෂ රහස් පරීක්ෂකවරියක් වන Chloe Decker මුණගැහෙනවා.
මුලදී ඇතිවන ගැටුම් මැද්දේ වුණත්, Lucifer තමන්ගේ අද්භූත බලයන් පාවිච්චි කරලා Chloe එක්ක එකතුවෙලා නගරයේ ඉන්න දරුණු අපරාධකාරයින්ව නීතියේ රැහැනට කොටුකරගන්න වැඩ පටන්ගන්නවා. හැබැයි Lucifer වැඩි කාලයක් නිරයෙන් බැහැරව ඉන්න එක, නිරයේ හිරවෙලා ඉන්න නරකම ආත්ම වලට නැවතත් මනුස්ස ලෝකයට පැනගන්න කරන ලොකු ආරාධනාවක් වගේ වෙනවා.
Lucifer පළමු කතා සමයේ තුන්වැනි කොටසින් (S01E03) මේ කුතුහලය සහ ආතතිය පිරුණු කතාවේ ඉදිරි ක්රියාදාම බලාපොරොත්තු වෙන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Tom Ellis
Lucifer Morningstar







Comments 0