

The Walking Dead
Season 6 · Episode 5
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
The Walking Dead - 6 වන කතාසමයේ 5 වන කොටස
ලෝකය අවසානයට පත්වී ඇත. මිනී කන සොම්බීන්ගෙන් පිරුණු, භීෂණය රජයන අලුත් ලෝකයක ෂෙරිෆ් රික් ග්‍රීම්ස් අවදි වේ. තමන්ගේ පවුල සොයාගෙන යන අන්තරායකාරී ගමනේදී ඔහුට තවත් බොහෝ බේරුණු අය හමුවේ. ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිත්ති වලට පිටතින් ඇති මරණයේ තර්ජනය දැන් ඇතුළතටද පැමිණ තිබේ. Now, survival is about choices.
- පවුර කඩා වැටීමෙන් පසු ඇතිවන අවුල් සහගත තත්වය
- ඇතුළත සිටින ද්‍රෝහීන්ගෙන් ඇතිවන තර්ජන
- රික්ගේ නායකත්වය යලිත් ප්‍රශ්න කෙරේ
සොම්බීන් මැද ජීවිතය බේරාගැනීමට කරන අරගලයේ මීලඟ පියවර නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus






Comments 0