

The Walking Dead
Season 6 · Episode 4
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
The Walking Dead: මරණය රජයන ලොවක තවත් එක් හෝරාවක්... ලෝක විනාශයෙන් පසු මාංශ භක්ෂක මළවුන්ගෙන් පිරීගිය භීෂණකාරී ලෝකයක, ෂෙරිෆ් රික් ග්‍රීම්ස් සහ තවත් දිවි ගලවා ගත් පිරිසක් මරණය හමුවේ කරන අරගලය තවදුරටත්...
සොම්බි ප්‍රහාර හමුවේ දිවි බේරා ගැනීමට දරන උත්සාහය, මනුෂ්‍යත්වය සහ කුරිරු බව අතර දෝලනය වන සටනක් බවට පත්වේ. The Walking Dead හි මෙම උද්වේගකර කොටසින් මීළඟට කුමක් සිදුවේද? සෑම මොහොතක්ම මරණයත් ජීවිතයත් අතර සටනකි.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus
Daryl Dixon






Comments 0