

The Walking Dead
Season 5 · Episode 8
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
ෂෙරිෆ් නිලධාරී රික් ග්රීම්ස් කෝමා තත්වයකින් අවදි වන විට මුළු ලෝකයම විනාශ වෙලා. මිනී කන සොම්බිවරුන්ගෙන් පිරුණු මේ අලුත් ලෝකයේ, තමන්ගේ පවුල සොයා යන රික්ගේ භයානක ගමන ආරම්භ වෙනවා.
The Walking Dead පස්වන කලාපයේ 08 වන කොටසින් (S05E08) ඔබට දැකගත හැක්කේ, නොනැසී පැවතීම සඳහා ඔවුන් කරන අතිශය තීරණාත්මක සටනයි. ජීවිතයත් මරණයත් අතර සටනක, හැම තත්පරයක්ම කුතුහලයෙන් පිරුණු මේ කථාංගය නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus
Daryl Dixon






Comments 0