

The Walking Dead
Season 5 · Episode 7
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
The Walking Dead: මරණය අභියස සටන
ලෝකයම මිනීකන සොම්බීන්ගෙන් පිරී ඉතිරී යද්දී, ෂෙරිෆ් රික් ග්රීම්ස් කෝමා තත්වයකින් අවදි වන්නේ නපුරු සිහිනයකටයි. තමාගේ පවුල සොයා යන ගමනේදී ඔහුට තවත් දිවි ගලවා ගත් පිරිසක් මුණගැසෙනවා.
පස්වන කලාපයේ උද්වේගකර කොටස
The Walking Dead පස්වන කලාපයේ මේ කොටසේදී, කණ්ඩායම තවත් දරුණු අභියෝගයකට මුහුණ දෙනවා. බෙත් බේරා ගැනීමට සැලසුම් කරන අතරතුර, ඔවුන්ට අනපේක්ෂිත සතුරන් සහ තීරණාත්මක මොහොතලට මුහුණ දීමට සිදු වෙනවා. "ජීවත් වීම සඳහා ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානම්."
මෙම කොටස කුතුහලය, ක්රියාදාම සහ හැඟීම්බර අවස්ථාවලින් පිරී පවතී.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus






Comments 0