

The Walking Dead
Season 5 · Episode 2
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
අඳුරු, බියකරු පශ්චාත්-අපොකැලිප්ටිකානු ලෝකයක ඇවිදින මළවුන් (flesh-eating zombies) වසංගතයෙන් දිවි ගලවා ගැනීමට The Walking Dead කණ්ඩායම දරන මරණාසන්න අරගලය! රික් ග්රීම්ස් ඇතුළු පිරිස සෑම මොහොතකම මරණය රැක සිටින මේ බිහිසුණු ලෝකයේ, තමන්ගේ ආදරණීයයන් සහ බලාපොරොත්තුව රැකගැනීමට සටන් කරයි. ඔවුන්ගේ ඊළඟ නැවතුම කුමක් වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus
Daryl Dixon






Comments 0