

The Walking Dead
Season 5 · Episode 1
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
මස් වැදලි සොයා යන මළවුන්ගෙන් බේරීමට කරන සටන!
The Walking Dead හි පස්වන කලාපය ආරම්භ වන්නේ අතිශය තීරණාත්මක මොහොතකිනි. ටර්මිනස් (Terminus) හි සිරවී සිටින රික් ග්රීම්ස් ඇතුළු පිරිසට, මිනීකන මළවුන්ගෙන් පමණක් නොව, එහි සිටින කුරිරු මිනිසුන්ගෙන්ද බේරීමට සිදුවේ. "ඔවුන් වැරදි පිරිසක් සමඟයි හැප්පුණේ..."
තමන්ගේ සගයන් බේරාගැනීමට සහ පණපිටින් එතැනින් පලායාමට රික්ට සහ පිරිසට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. බලාපොරොත්තු සුන් වූ, මරණය අභියස ඇති මේ ලෝකයේ, ඔවුන්ගේ පැවැත්ම උදෙසා කරන ලෙයින් සහ කඳුළින් පිරි සටන මෙම කොටසින් දිගහැරේ.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus






Comments 0