

Ted Lasso
Season 2 · Episode 1
Sinhala subtitle — “Ted's back.”
සිංහල විස්තරය · Storyline
Ted Lasso සමඟින් AFC Richmond නැවතත් පිටියට!
ඇමෙරිකානු පාපන්දු පුහුණුකරුවෙකු වුවත්, කිසිදු අත්දැකීමක් නොමැතිව එංගලන්තයේ පාපන්දු කණ්ඩායමක් මෙහෙයවන්නට පැමිණි Ted Lasso ගේ දෙවන ආගමනයයි මේ. "කෝකටත් තෛලය" වන් Ted Lasso ගේ දර්ශනය (The Ted Lasso Way), නින්දිත ක්රීඩකයින් සහ සැක සහිත නගරවාසීන් ඉදිරියේ තවදුරටත් වලංගු වේවිද?
මෙම නව තරග වාරයේ පළමු කොටසින් AFC Richmond කණ්ඩායමට අලුත්ම අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. ඔවුන්ගේ ඉරණම කුමක් වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jason Sudeikis
Ted Lasso

Hannah Waddingham
Rebecca Welton





Comments 0