

Ted Lasso
Season 1 · Episode 10
Sinhala subtitle — “Ted's back.”
සිංහල විස්තරය · Storyline
ඇමරිකානු ෆුට්බෝල් පුහුණුකරුවෙක් වන Ted Lasso, කිසිම පලපුරුද්දක් නැතුව එංගලන්තයේ සොකර් (Soccer) කණ්ඩායමක කළමනාකරු බවට පත්වෙනවා. ඔහුට මුහුණ දෙන්න වෙන්නේ එකිනෙකාට ඇනකොටා ගන්න ක්‍රීඩකයින් සහ අවිශ්වාසයෙන් බලන නගර වැසියන් පිරිසකට.
පළමු තරඟ වාරයේ මේ තීරණාත්මක අවසානයේදී, Ted Lasso තමන්ගේ අනන්‍ය වූ ක්‍රමය හරහා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවයිද? නැතිනම් හැමෝම හිතුවා වගේ ඔහු අසාර්ථක වෙයිද? මේ Ted Lasso පළමු තරඟ වාරයේ උද්වේගකර අවසානයයි!
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jason Sudeikis
Ted Lasso

Hannah Waddingham
Rebecca Welton





Comments 0