

Supernatural
Season 4 · Episode 20
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයෝ පුංචි කාලෙදිම තමන්ගේ අම්මව අද්භූත, අමනුෂ්‍ය බලවේගයකට බිලිවුණා. එතැන් පටන් ඔවුන්ගේ පියා ඔවුන්ව ඇති දැඩි කළේ මේ අඳුරු බලවේග සමඟ සටන් කරන සොල්දාදුවන් ලෙසයි. ඇමරිකාවේ අහුමුළු වල සැඟවී සිටින භයානක අමනුෂ්‍යයන් ගැනත්, ඔවුන්ව විනාශ කරන ආකාරය ගැනත් පියා ඔවුන්ට ඉගැන්වූවා.
දැන්, වින්චෙස්ටර් සහෝදරයෝ තමන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා යමින් හමුවන සෑම අද්භූත තර්ජනයකටම එරෙහිව සටන් කරනවා. මේ Supernatural සිව්වන කේන්ද්‍රයේ 20 වන කොටසයි. දේවදූතයන් සහ යක්ෂයන් අතර ඇති වන දරුණු සටන මැද, වින්චෙස්ටර් සහෝදරයන්ට තවත් එක් භයානක අභියෝගයකට මුහුණ දීමට සිදු වෙනවා. කැස්ටියල්ගේ අතුරුදහන් වීම සහ ජිමී නොවැක්ගේ නැවත පැමිණීමත් සමඟ කතාව අතිශය කුතුහලයෙන් පිරි මුහුණුවරක් ගනී.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0