

Supernatural
Season 4 · Episode 19
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural - සිව්වන කතාසමයේ 19 වන කොටස
කුඩා කාලයේදීම අද්භූත හා බියකරු යක්ෂ බලවේගයකින් තමන්ගේ මව අහිමි වූ Sam සහ Dean Winchester දෙපල, පියාගේ දැඩි විනය සහ පුහුණුව යටතේ හැදී වැඩෙන්නේ දක්ෂ සටන්කාමීන් ලෙසයි. ඇමරිකාවේ අඳුරු කොන් වල සහ හුදෙකලා මාර්ග වල සැඟවී සිටින පරලෞකික නපුර හඳුනාගැනීමටත්, එය විනාශ කිරීමටත් ඔවුන් මනාව ඉගෙන ගන්නවා.
දැන්, මේ Winchester සහෝදරයන් දෙදෙනා තමන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා සැරිසරමින්, ඔවුන්ගේ ගමනේදී හමුවන ඕනෑම ආකාරයක අද්භූත තර්ජනයකට එරෙහිව සටන් වදිනවා. ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්වන, කුතුහලයෙන් සහ භීතියෙන් පිරුණු තවත් එක් Suspenseful මෙහෙයුමකටයි ඔබ මේ සූදානම් වන්නේ...
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0