

Supernatural
Season 4 · Episode 13
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural: අඳුරේ සැඟවුණු සටනක්
සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්ගේ ළමා කාලය අඳුරු කළේ ඔවුන්ගේ මව අභිරහස්, යක්ෂ බලවේගයක් විසින් ඝාතනය කිරීමත් සමඟයි. ඔවුන්ගේ පියා ඔවුන්ව හැදුවේ සාමාන්‍ය ළමයින් විලස නොව, පරලොව බලවේග සමඟ සටන් කරන සොල්දාදුවන් ලෙසයි. ඇමරිකාවේ අඳුරු කොන් වල සහ මහා මාර්ග වල සැඟවී සිටින, භයානක අමනුෂ්‍යයන් ගැන ඔහු ඔවුන්ට කියා දුන්නා. එමෙන්ම, උන්ව විනාශ කරන ආකාරයත් ඉගැන්නුවා.
දැන්, මේ සහෝදරයන් දෙන්නා ඔවුන්ගේ ජනප්‍රිය '67 Chevy Impala රථයෙන් රට පුරා යමින්, තමන්ට හමුවන සෑම ආකාරයකම සුපිරි බලගතු තර්ජනයක් සමඟම සටන් කරනවා. අද්භූත දඩයමේ තවත් එක් තීරණාත්මක පියවරක් මේ කථාංගයෙන් බලාපොරොත්තු වන්න. "දඩයම පටන් ගත්තා විතරයි."
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0