

Supernatural
Season 4 · Episode 12
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural - 4 වන කෝණය (Season 4), 12 වන කොටස
සෑම් සහ ඩීන් වින්චෙස්ටර් කියන්නේ සාමාන්‍ය සහෝදරයෝ දෙන්නෙක් නෙවෙයි. කුඩා කාලයේදීම අද්භූත, යක්ෂ බලවේගයක් නිසා ඔවුන්ගේ මව අහිමි වෙනවා. එයින් පස්සේ ඔවුන්ගේ පියා ඔවුන්ව ඇති දැඩි කරන්නේ මේ අඳුරු බලවේග එක්ක සටන් කරන සොල්දාදුවන් විදිහටයි. ඇමෙරිකාවේ අහුමුළු වල හැංගිලා ඉන්න, සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන භයානක අද්භූත බලවේග හඳුනාගන්නත්, ඒවා විනාශ කරන්නත් පියා ඔවුන්ට උගන්වනවා.
දැන්, මේ වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා ඔවුන්ගේ සුප්‍රසිද්ධ '67 Chevy Impala රථයෙන් රට පුරා යමින්, මුණගැහෙන හැම ආකාරයකම අද්භූත තර්ජනයක් එක්කම සටන් කරනවා. "අඳුරේ සැඟවුණු දේවල් දඩයම් කිරීම ... පවුලේ වගකීම එයයි."
ඔවුන්ගේ මෙම භයානක නමුත් උද්යෝගිමත් ගමනේ තවත් එක් පරිච්ඡේදයක් මේ කොටසින් දිගහැරෙනවා.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0