

Supernatural
Season 4 · Episode 6
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural - 4 වන කෙසටේ, 6 වන කොටස
කුඩා කාලයේදීම අද්භූත හා බියකරු යක්ෂ බලවේගයක් නිසා මව අහිමි වූ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්, පියා විසින් හුරුකලේ මේ අඳුරු බලවේගයන් සමඟ සටන් කිරීමටයි. ඇමරිකාවේ අහුමුළු වල සැඟවී සිටින, සාමාන්‍ය මිනිසුන්ට තර්ජනයක් වන සෑම ආකාරයකම අද්භූත හා පාරලෞකික ජීවීන්ව දඩයම් කරමින්, ඔවුන්ව විනාශ කිරීමට පියාගෙන් ලැබුණු පුහුණුවත් සමඟින්, මේ සහෝදරයන් දෙදෙනා තමන්ගේ 67’ Chevy Impala රථයෙන් රට පුරා සංචාරය කරනවා.
මෙම කොටසේදී, ඔවුන්ට මුහුණ දීමට සිදුවන තවත් එක් භයානක සහ කුතුහලය පිරුණු අභියෝගයක්, ඔවුන්ගේ ජීවිත මෙන්ම අන් අයගේ ජීවිතද අනතුරේ හෙලනු ඇත. අඳුරේ සැඟවුණු සතුරා හඳුනාගෙන, ඔවුන් පරාජය කිරීමට වින්චෙස්ටර් සහෝදරයන්ට හැකිවේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0