

Supernatural
Season 4 · Episode 5
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural - Season 04: Episode 05 සෑම් සහ ඩීන් වින්චෙස්ටර්... කුඩා කාලයේදීම අද්භූත, අමනුෂ්‍ය බලවේගයක් නිසා තමන්ගේ ආදරණීය මව අහිමි වුණ අවාසනාවන්ත සහෝදරයෝ දෙන්නෙක්. මේ සිදුවීමෙන් පසු, ඔවුන්ගේ පියා ඔවුන්ව ඇති දැඩි කළේ සාමාන්‍ය දරුවන් ලෙස නොව, දුෂ්ට බලවේගයන් සමඟ සටන් කරන සොල්දාදුවන් ලෙසයි. ඇමරිකාවේ අඳුරු මුල්ලක, නොපෙනෙන තැන්වල සැඟවී සිටින අද්භූත දුෂ්ටයන් ගැන සහ උන්ව විනාශ කරන ආකාරය පිළිබඳව පියා විසින් ඔවුන්ව මනාව පුහුණු කරන ලදී.
දැන්, වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා තමන්ගේ '67 Chevy Impala රථයෙන් රට හරහා යමින්, ඔවුන්ගේ ගමනේදී හමුවෙන සෑම ආකාරයකම බිහිසුණු අද්භූත තර්ජනයන්ට මුහුණ දෙමින් සටන් කරනවා. මෙය Supernatural රසිකයින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු, ඇඟ කිලිපොලා යන තවත් එක් thrilling පරිච්ඡේදයක්!
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0