

Supernatural
Season 2 · Episode 13
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural - දෙවන කස්තුව, 13 වන කොටස
කුඩා කාලයේදීම සැම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්ට ඔවුන්ගේ මව අද්භූත, යක්ෂ බලවේගයක් නිසා අහිමි වෙනවා. ඔවුන්ගේ පියා ඔවුන්ව හැදී වැඩුවේ මේ ලෝකයේ අඳුරු කොණක සැඟවී සිටින අද්භූත, නපුරු බලවේග සමඟ සටන් කරන සොල්දාදුවන් විදිහටයි.
ඔවුන්ගේ පියා ඔවුන්ට ඉගැන්නුවේ අඳුරේ සැඟවී සිටින පරලොව සතුරන්ව හඳුනාගෙන, ඔවුන්ව විනාශ කරලා දාන ආකාරය ගැනයි. දැන්, මේ වින්චෙස්ටර් සහෝදරයන් දෙදෙනා ඔවුන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා යමින්, ඔවුන්ට මුණගැසෙන සෑම ආකාරයකම අද්භූත තර්ජනයක් එක්කම ජීවිතය පරදුවට තබා සටන් වදිනවා. මේ නොපෙනෙන බලවේගයන්ගේ දඩයමේ තවත් එක් තීරණාත්මක හෝරාවක්... Supernatural දෙවන කස්තුවේ 13 වන කොටසින් ඔබ වෙත.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0